1RUPEE.LK Terms and Conditions

1RUPEE.LK යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම ෆැන්ටසි ක්‍රමවේදයේ සේවාවකි. VoiceD සමූහය මගින් බලගන්වන මෙම සේවාවෙ විවිධ ඉසව් හා ක්‍රීඩා මගින් ජයග්‍රාහකයන් තෝරා ගනිමින් ඔවුනට විවිධ ආකාරයේ ත්‍යාග ලබා දීමක් සිදු කරයි. අප සේවාවන් www.1rupee.lk වෙබ් අඩවියට පිවිස හෝ අපගේ ජංගම යෙදවුම බාගත කරමින් අත්විදිය හැක.ඔබ ලබා ගන්නා ත්‍යාග පිලිබද දැනුවත් කිරීමක් සිදු කිරීමට දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගන්නේ නම්, ඒ 0725 220 220 දුරකතන අංකයෙන් පමණයි. වෙනත් අංක වලින් ලැබෙන දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ ව්‍යාජ ඒවා වේ. ඔබට හිමි ත්‍යාග ලබා ගැනීමට අප විසින් කිසිදු මුදලක් (ඉසව්වෙ සහභාගි වීමෙ ගාස්තුව හැර) අය නොකරයි. ව්‍යාජ පාර්ශව මගින් දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ හෝ ඊ-මේල් ලැබෙයි නම් අපව දැනුවත් කිරීමක් සිදු කරන්න.

1Rupee.lk is Sri Lanka's leading fantasy methodology service, powered by the VoiceD Group, which selects winners from a variety of events and games and offers them a variety of prizes. Visit our Services at www.1rupee.lk or visit our website at If you are contacted by phone to make an announcement about the prizes you will receive, it is 0725 220 220. Phone calls and text messages from other numbers are fake. We will not charge any money for your prizes Except for the event attendance fee). If you receive any such phone calls, text messages or emails, please let us know.


1RUPEE.LK EVENTS

  • අප සේවාවේ ඇති ඉසව් සතියක කාලයක් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇත.
  • We have launched events in our service targeting a period of one week.
  • එක් පාරිභෝගියෙකුට එක් ඉසව්වක් සදහා එක් වතාවක් පමණක් පිවිසිය හැකියි.
  • One customer can only log in once per event.
  • ඉසව්ව සඳහා ගාස්තුව රුපියලක් පමණයි.
  • The fee for the event is only one rupee.
  • 1Rupee.lk හි ගෙවීම් ක්‍රම වන 1Rupee.lk points සහ ඔබගේ සිම්පත් ශේෂය මගින් පමණක් මෙම මුදල ගෙවිය හැකියි.
  • This amount can be paid only through 1Rupee.lk points and your SIM balance which are the payment methods of 1Rupee.lk.
  • ඒ ඒ ඉසව්ව සඳහා අදාළ ත්‍යාගයන් අප විසින් ඉසව්ව පවතින කාල සීමාව තුල දැනුම් දීමක් සිදු කරයි.
  • Prizes for each event will be announced by us during the event.
  • ජයග්‍රහනණය කල ත්‍යාග,මුදල් වශයෙන් ලබා දීමක් සිදු නොකරයි.
  • Winning prizes are not cash prizes.
  • ජයග්‍රහණය කල ත්‍යාග වෙනත් පාර්ශවයකට පැවරීමක් ද කල නොහැකියි.
  • Winning prizes cannot be transferred to another party.
  • සියලුම ජයග්‍රාහකයන් තෝරා ගැනීම ස්වයංක්‍රීය පද්ධතියක් මගින් අහඹු ලෙස සිදු කරයි.
  • Selection of all winners is done randomly by an automated system.
  • ජයග්‍රාහකයන් අප වෙබ් අඩවියේ,මොබයිල් යෙදවුමේ සහ facebook පිටුව මගින් ප්‍රසිද්ධයට පත් කරයි.
  • The winners will be announced on our website, mobile app and facebook page.
  • ත්‍යාග සහ ගෙවීම් සම්බන්ධව අවසන් තීරණය 1Rupee.lk සතු වේ.
  • 1Rupee.lk has the final say on prizes and payments.
  • ත්‍යාග ලබා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීමක් අප විසින් ලබා දෙයි.
  • We provide awareness on how to win prizes.

1RUPEE.LK GAMES

  • 1Rupee.lk හි ක්‍රීඩා මගින් දිනකට ජයග්‍රාහකයන් තිදෙනෙක් තෝරා ගනු ලබයි.
  • Three winners will be selected daily by the games at 1Rupee.lk.
  • එම තෝරා ගැනීම සිදු කරන්නේ තරගකරුවන් ලබා ගන්නා ලකුණු මූලික කර ගනිමින් ය.
  • The selection is based on the scores of the contestants.
  • ජයග්‍රහකයන්ට අදාළ ත්‍යාගය 1Rupee.lk Points ලෙස ලබා දීමක් සිදු කරයි.
  • Winners will receive a cash prize of 1Rupee.lk Points.
  • ඒ ඒ ක්‍රීඩා වලට ලබා දෙන ත්‍යාගයන් වෙනස් විය හැකි බැවින් ක්‍රීඩාවට පිවිසීමට පෙර ලබාදෙන ත්‍යාගයන් පිළිබද දැනුම් දීමක් සිදු කරයි.
  • Prizes for each sport may vary, so prior to entering the sport, prizes are announced.
  • සෑම දිනකම නව ජයග්‍රාහකයන් තෝරා ගනිමින් ත්‍යාග ලබා දීමක් සිදු කරයි.
  • Every day new winners are selected and prizes are awarded.

1RUPEE.LK QUESTIONS

  • අප විසින් සෑම දිනකම නව ප්‍රශ්නය මගින් ලබා දීමක් සිදු කරයි.
  • Every day we make a presentation with a new question.
  • සෑම පැනයකටම අප විසින් පිළිතුරු තුනක් ලබා දෙයි.නිවැරදි පිළිතුර ඔබ විසින් තෝරා ගත යුතුයි.
  • We give three answers to each question. You have to choose the correct answer.
  • උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා තරග කල හැකියි.
  • You can compete from 8 am to 11 pm.
  • ජයග්‍රාහකයන්ට අදාල ත්‍යාග 1Rupee.lk Points ලෙස ලබා දීමක් සිදු කරයි.
  • Winners will be rewarded with 1Rupee.lk Points.
  • රාත්‍රි 11න් පසුව ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කරයි.නිවැරදි පිළිතුර ලබාදුන් තරගකරුවන් කිහිපදෙනෙකු සිටියි නම් උපරිම ජයග්‍රාහකයන් පස් දෙනෙකු දක්වා තෝරාගෙන අදාල Points ප්‍රමාණය සම සමව බෙදා දීමක් සිදු කරයි.
  • Winners will be selected after 11 p.m. If there are several contestants who have given the correct answer, a maximum of five winners will be selected and the relevant Points will be distributed evenly.

1RUPEE.LK PAYMENTS

  • අප වෙබ් අඩවියේ සහ යෙදවුමේ payment gateways සැපයුම්කරුවන් වන්නේ Genie සහ dialog ideamart වේ.
  • Genie and Dialog Ideamart are the payment gateways providers for our website and application
  • ඔබගේ සියලු ගෙවීම් 100% ක් ආරක්ෂාකාරීව සිදු වේ.ඔබගේ කාඩ්පත් තොරතුරු කිසිදු අයුරකින් අප විසින් රදවා ගැනීමක් සිදු නොකරයි.
  • All your payments are 100% secure. We will not withhold your card information in any way.
  • 1Rupee.lk Points top-up කිරීම Genie ක්‍රමය හරහා පමනක් සිදු කල හැකියි.
  • 1Rupee.lk Points top-up can only be done through the genie method.

1RUPEE.LK GIFTS

  • භාණ්ඩමය වශයෙන් ලබාදෙන ත්‍යාගයන් ඔබේ නිවසටම අප විසින් ඩිලිවර් කිරීමක් සිදු කරයි.එවැනි අවස්තාවක දී භාණ්ඩයට හානියක් සිදු වී ඇත්නම් 0725 220 220 යන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.
  • Gifts will be delivered to your doorstep. In that case, if the item is damaged, send a WhatsApp message to 0725 220 220.
  • භාණ්ඩමය ත්‍යාගයන්ගේ වගකීම් නිකුත් කිරීම 1Rupee.lk විසින් සිදු නොකරයි.එම වගකීම් ලබා ගැනීමට ඒ ඒ ආයතනයන් හා සම්බන්ධ විය යුතුයි.ඒ පිළිබද වැඩි විස්තර ලබා ගැනීමට ඔබට පහසු ආකාරයකින් අප හා සම්බන්ධ වන්න.
  • 1Rupee.lk does not issue warranties for item gifts. Contact the respective agencies to obtain such warranties.
  • සියලුම ජයග්‍රාහකයන් හා ලබාදෙන ත්‍යාග සම්බන්ධව අවසන් තීරණය 1Rupee.lk සතු වේ.
  • 1Rupee.lk has the final say on all the winners and prizes.